SPT Technology ඔබත් අන්තර්ජාලය හරහා රැකියාවක් සොයන්නේද ? අප ඔබට ඔබගේ සිහින සාක්ෂාත් කර ගැනීමට සහ ප් රබෝධමත් කර ගැනීම සඳහා හොඳම රැකියා එකතුවක් ලබාදීමට සූදානම් , මෙමගින් මාසිකව හොඳ ආදායමක් කරා ඔබට පහසුවෙන් ලඟා වීමට අප මඟ පෙන්වන්නෙමු . මේ සඳහා ඔබට , Desktop හෝ Laptop පරිඝණකයක් Tab හෝ ස්මාර්ට් දුරකතනයක් Internet Connection එකක් අවමය පැයක කාලයක් ( දවසේ පැය 24 න් ඕනෑම ඔබට පහසු වේලාවක් ) සුළු IT දැනුමක් ඔබ සතු නම් මෙම රැකියාව ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැක ඔබ සුදුසු ද ? අප ලබාදෙන රැකියා අවස්ථා සාමාන් ය සුළු IT දැනුමක් ඇති සියලුම දෙනාට , පාසල් හා විශ්ව විද් යාල සිසුන් , රැකියාවල නියුතු පුද්ගලයින්ට , ගෘහණියන්ට හා දවසට අවම පැයක කාලයක් වෙන්කළ හැකි සියලු දෙනාට මේ සඳහා සම්බන්ධ විය හැක . මෙය Full time හා Part time ලෙස වැඩ කළ හැකි අවස්තාවකි . මෙහිදී දවසේ ඕනෑම වේලාවක් ඔබට පහසු ආකාරයෙන් වෙන් කරගෙන වැඩ කළ හැකිය...